driving at night

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,343
    9,286
    113
    Cenon
    cenon.com
    පේන ප්‍රමානේ නෙවෙයි බන්
    අලුත් LED ලයිට්ස් පට්ට එලියයි, ගොබ්බ සිංහලු, හයි බීම් ගහන් එන්නෙ බහුතරෙ, එතකොට අපිට ඉස්සර පෙන්නෙ නැ නෙහ්..
    ටුක් මෝඩයො බල්බ් 7ක් 8ක් එන ජරාවක් හයි කරන් එනවා තොරන වගෙ වටෙම එලිය විහිදෙන
    බස් කාරයො බෆර් එකතත් තව LED සෙට් කරගන්නවා
    කාර් ඩයල් ෆොග් ලයිට් වලට ටුක් වලට හයි කරන ජරා LED වගෙ එකක් සෙට් කරගන්නවා..
    අලුත් බයික් ලයිට් එහෙමත් එලිය සැරයි, ඩිම් කරන්න තෙරුමක් නැ.

    හැලජන් බල්බ් ආපු උන් LED බල්බ් දාලා ඉස්සරහා එන උනටයි, උන් පස්සෙන් ආවමයි පට්ටම අමාරුයි..
    meka thama case eka and ube eyes wala suda awillada danne na. check karaganna.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,972
    6,898
    113
    උබ කොහෙ හරි යනවනං කලින් දවසෙ අපිව පොඩ්ඩක් දැනුවත් කරපං මචං

    හතලිස් ඇදිරිය :-(
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,738
    10,957
    113
    Galaha
    40 adiriya. oka enawa. tika kalayak kannadi dapan ethakota hariyanawa. nosalaka karinan epa ethakota vision eka hariyaa ekak na. mage massinekta oka awa miniha kannadi gaththa dan shape.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,484
    10,982
    113
    සමහර අඩුමොලයෝ ඉන්නවා කලුත් ඇදගෙන මලමිනි වගේ පාර පයිනවා..
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    11,084
    6,952
    113
    39
    Galle
    40 adiriya. oka enawa. tika kalayak kannadi dapan ethakota hariyanawa. nosalaka karinan epa ethakota vision eka hariyaa ekak na. mage massinekta oka awa miniha kannadi gaththa dan shape.
    mama kohomath kannadi daanawa ban. dura penawa aduyi podi kale indan
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,755
    3,462
    113
    මට නම් හිතෙන්නේ හයි බීම් ඕෆ් කරන්න කට්ටියට අමතක වෙනවා.. කලින් එක්කෙනෙක් පෙන්වල තියෙනව වගේ එයගෙ ඇමරිකන් කාර් එකේ විදියට කකුලට ඔන් ඕෆ් ස්විච් ආවා වගේ
    දැන් එන වාහනවල ස්ටියරිං වීල් එකේ මහපට ඇඟිල්ලට ඔන් ඕෆ් ස්විච් එක ආවා නම් ප්‍රශ්නය ගොඩක් දුරට විසඳෙනවා නේද?
    Auto low wenawa aluth wahana wala ..street light walata pawa high beam enne nee denmath low wenawa okkoma auto lights wahana wala