DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,935
    6,060
    113
    Colombo
    කඩවත පැත්තේ ගුරැණාන්නසේ කෙනෙක් ඉන්නවා කියල ආරංචි වුනා බන්...අණවිණ කොඩිවිණ අයින් කරන්න. දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර කියපන්කො. කොහෙද ඒ ගුරු ඉන්නේ කියල, කවදද මුණ ගැහෙන්නේ කියල.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,652
    12,761
    113
    මම දන්න ගුරුන්නාන්සේ කෙනෙක් හිටියා මහර පැත්තේ..පොර ඉස්සර ඉදන්ම ගුරුකම් කලේ...හුනියමුත් කරන්න ඇති කියලා හිතෙනවා.අන්තිම කාලේ සෑහෙන්න විදෙව්වා..වයසට ගියාම වෙව්ල වෙව්ල ඇවිද ගන්නත් පන නැති වුනා. සේරම නැතිවුනා ....මලා අන්තිෙම්ට...
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,338
    8,848
    113
    මම දන්න ගුරුන්නාන්සේ කෙනෙක් හිටියා මහර පැත්තේ..පොර ඉස්සර ඉදන්ම ගුරුකම් කලේ...හුනියමුත් කරන්න ඇති කියලා හිතෙනවා.අන්තිම කාලේ සෑහෙන්න විදෙව්වා..වයසට ගියාම වෙව්ල වෙව්ල ඇවිද ගන්නත් පන නැති වුනා. සේරම නැතිවුනා ....මලා අන්තිෙම්ට...
    ඉතිං බං කවුරුත් වයසට ගියාම ඔහොමනේ

    වයසට ගියාම වෙවුලනවා
    වෙවුල වෙවුල ඇවිදින්නෙ
    නගින්නෙ නැති වෙනවා
    ඇවිද ගන්න පණ නැති වෙනවා
    දුක් විඳිනවා
    සේරම නැති වෙනවා
    අන්තිමට මැරෙනවා

    මයින්ද මාත්‍යා එහෙමත් වෙවුල වෙවුල ඇවිදින්නෙ දැං
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,791
    1
    12,479
    113
    ඉතිං බං කවුරුත් වයසට ගියාම ඔහොමනේ

    වයසට ගියාම වෙවුලනවා
    වෙවුල වෙවුල ඇවිදින්නෙ
    නගින්නෙ නැති වෙනවා
    ඇවිද ගන්න පණ නැති වෙනවා
    දුක් විඳිනවා
    සේරම නැති වෙනවා
    අන්තිමට මැරෙනවා

    මයින්ද මාත්‍යා එහෙමත් වෙවුල වෙවුල ඇවිදින්නෙ දැං
    mainda mahattaya hadawathe bn 💔
     
    • Love
    Reactions: infernocus

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,652
    12,761
    113
    gedara hena awul jalayak ban...mother ta ehen leda...magulak set nowunata nam kmk na. magul ennet petti kadagena wate giya un. mama katha karala atarala danawa. tawa neyo wasiyak tibbat witarai. kisima go ekak na gedara.
    දෙහි ටිකක් කපා ගනින්...ඔච්චරම ඔනනම්...ඒකෙන් මානසික සහනයක් දැනෙනවා වයසක අයට (විශ්වාස තමයි) ...බෝධි පුජා තියපන් ..කැලණිය,අනුරාධපුරයට ගිහින් මල් පුජා එහෙම කරලා හිත හදාගන..ප්‍රාර්ථනා කරලා ..එ් ප්‍රාර්තනා හරියන්න වැඩකරපන්..හරියනවා...බය වෙන්න එපා..කරදර කියන දේත් සදාකාලික නැහැ මචං
     
    • Like
    Reactions: sahan50 and lima20