paw bn uu nan. ipadeddima pen nathi eka wenai mehema unama nan henama awla bn![]()
ඔව් මචන්.. ඒ ඇසත් ගොදගන්නම බැරි තත්වෙටම පත් වෙලා. මේ පාර ඉන්දියාවේ ගිහින් පෙන්නපු වෙලාවේ එහ ඩොකාල කියල පුළුවන් ඉක්මනට ඔපරේෂන් කරන්න ඕන කියල. ලංකවේ ඒ දවස් ටිකේ කරපු බෙහෙත් වලින් ඇසේ ප්‍රෙෂර් එක වැඩි වෙලා ගොඩක් හානි වෙල. දැන් ඔපරේෂන් එකෙන් පස්සේ බෙහෙත් කරනව එහෙ. ඒ ඩොකාල කියල දැන් ඉස්සරහට මුහුණ දෙන්න පුරුදු වෙන්න කියල. ගොඩ දාන්න අමාරුයි කියල.අඩෝ සිරාවට! ඇත්තටම දුකයි මචන්. ඉක්මන් සුවයම ප්‍රාර්ථනා කරමු!![]()
උ මේ පාර ඉන්දියාවේ ගියේ මේ ලොකු ඔපරේෂන් එකට නෙවෙයි, ඇසේ ප්‍රෙෂර් එක අඩු කරගන්න කරන පොඩි ඔපරේෂන් එකකට. එතකොට ඒ ප්‍රමාණයට තමයි සල්ලි අරන් ගිහින් තියෙන්නේ. එකපාරටම ඩොකාල ලොකු එකටම යන්න ඕන කිව්වම උ මාරම ගේමක් දීල සල්ලි හොයාගෙන තියෙන්නේ නය වෙල.