contract ekak karapu ekek

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,531
    414
    83
    44
    Wattala, Sri Lanka
    මන් හිතන්නේ අදාල ඩැමේජ් එක කරපු එකාගෙන් ඉස්සෙල්ලා demand කරපන්... ඌ උඹට පොරොන්දු වෙලා එවපු text message එහෙම තියෙනවා නම් screenshot ගහලා තියා ගනින්...
    ජල සම්පාදනේට ලිඛිතව සීන් එක කියලා ලියුමක් දුන්නමත් ඔයවගේ සීන් වලට සහන දෙනවා කියලා මන් කොහෙ හරි දැක්කා... පොඩ්ඩක් කතා කරලා බලපන් area office එකට...
     
    • Like
    Reactions: Inigo Montoya

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,230
    36,252
    113
    වොන්ඩර් ලැන්ඩ්
    murder contract ekak thamai denna wenne.
    wadak na ban
    මන් හිතන්නේ අදාල ඩැමේජ් එක කරපු එකාගෙන් ඉස්සෙල්ලා demand කරපන්... ඌ උඹට පොරොන්දු වෙලා එවපු text message එහෙම තියෙනවා නම් screenshot ගහලා තියා ගනින්...
    ජල සම්පාදනේට ලිඛිතව සීන් එක කියලා ලියුමක් දුන්නමත් ඔයවගේ සීන් වලට සහන දෙනවා කියලා මන් කොහෙ හරි දැක්කා... පොඩ්ඩක් කතා කරලා බලපන් area office එකට...
    mama letter ekak denna hadanne balamu machan
    mata uttay agent
    ekane ban
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,951
    7,484
    113
    36
    Google AI studio eken mata overnight 800$ wage bilak awa

    Unge 300$ credit iwara wela un magen ahanne nathuwa continue karala

    mama mail ekak gahala kiwwama 700ganak adu kara
     
    • Like
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,888
    9,270
    113
    Kotahena
    google AI studio එකට වෝටර් බෝඩ් එක මක් කරන්නද? 🤷‍♂️
    උගේ email එකයි Google එකෙන් අඩු කරලා දීපු හැටි proof එකයි අරගෙන ජලසම්පාදන එකට copy එකක් යවලා උබලාත් මෙහෙම මට අඩු කරලා දෙන්න කියලා ලිඛිතව දැනුම් දෙන්න ඕන එතකොට හරි 🤷
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,951
    7,484
    113
    36
    උගේ email එකයි Google එකෙන් අඩු කරලා දීපු හැටි proof එකයි අරගෙන ජලසම්පාදන එකට copy එකක් යවලා උබලාත් මෙහෙම මට අඩු කරලා දෙන්න කියලා ලිඛිතව දැනුම් දෙන්න ඕන එතකොට හරි 🤷
    @Heshan Daminda igenaganin
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,230
    36,252
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් හිතන්නේ අදාල ඩැමේජ් එක කරපු එකාගෙන් ඉස්සෙල්ලා demand කරපන්... ඌ උඹට පොරොන්දු වෙලා එවපු text message එහෙම තියෙනවා නම් screenshot ගහලා තියා ගනින්...
    ජල සම්පාදනේට ලිඛිතව සීන් එක කියලා ලියුමක් දුන්නමත් ඔයවගේ සීන් වලට සහන දෙනවා කියලා මන් කොහෙ හරි දැක්කා... පොඩ්ඩක් කතා කරලා බලපන් area office එකට...

    waterboard ekata mama dipu letter eka gatte na
    bill ownerge sign dala letter genna kiwwa
    life time eka paray kiwwa denne
    OIC check karanna enawa kiwwa
    podi ganak adu karanawa kiwwa
    but, owner sign karanna kamati na,
    pipe polawa yatin newey dala tiyenne, palanchi watila kadila tiyenne
    what to do
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,951
    7,484
    113
    36
    waterboard ekata mama dipu letter eka gatte na
    bill ownerge sign dala letter genna kiwwa
    life time eka paray kiwwa denne
    OIC check karanna enawa kiwwa
    podi ganak adu karanawa kiwwa
    but, owner sign karanna kamati na,
    pipe polawa yatin newey dala tiyenne, palanchi watila kadila tiyenne
    what to do
    absorb the loss.. these things happen
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,808
    11,094
    113
    Galaha
    ගිය අවුරුද්දේ දිත්ව වල මඩ ඇවිල්ල හිරඋනාට පස්සෙ අපේ ගෙදර වතුර මීටරේ වැඩ නෑ. එන්නෙ එකම බිලක් 1300ගානක්. ඒ මාසේ වැඩිය වතුර පාවිච්චි කරේ නෑනේ මඩ ආපු නිසා. දැන් බෝඩ් එකෙන් අලුත් මීටර් නෑ කියල කියනව දාල දෙන්න. ඒක අපිට වාසී හැබැයි. එහෙම වෙලත් මම කොහෙ හරි ගමනක් එහෙම යනකොට අනිවා වතුර ලයින් එක මීටරෙන් වහල යන්න අමතක කරන්නෙ නෑ. අපේ ගෙට පහල කුබුර වැඩ කරන්න වතුර ගන්න පුලුවන් රැයක් රැප් එක ඇරල තිබ්බනම් ඒ තරම් වතුර එනව.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,230
    36,252
    113
    වොන්ඩර් ලැන්ඩ්
    absorb the loss.. these things happen
    eka tamay ban podi ganak adu karaganna baluwe
    ගිය අවුරුද්දේ දිත්ව වල මඩ ඇවිල්ල හිරඋනාට පස්සෙ අපේ ගෙදර වතුර මීටරේ වැඩ නෑ. එන්නෙ එකම බිලක් 1300ගානක්. ඒ මාසේ වැඩිය වතුර පාවිච්චි කරේ නෑනේ මඩ ආපු නිසා. දැන් බෝඩ් එකෙන් අලුත් මීටර් නෑ කියල කියනව දාල දෙන්න. ඒක අපිට වාසී හැබැයි. එහෙම වෙලත් මම කොහෙ හරි ගමනක් එහෙම යනකොට අනිවා වතුර ලයින් එක මීටරෙන් වහල යන්න අමතක කරන්නෙ නෑ. අපේ ගෙට පහල කුබුර වැඩ කරන්න වතුර ගන්න පුලුවන් රැයක් රැප් එක ඇරල තිබ්බනම් ඒ තරම් වතුර එනව.

    ow machan, aparade watura!
     
    • Like
    Reactions: max_pain

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,230
    36,252
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Good Excuse . meka nm uge warddak. habai ithin ube athin nm kadune bn u edama ubalata kiyanna epai.
    anika wathura ynkn u dnne nadda?

    patta wassa machan bala ganna ba, anika thanakola hadila penne na
    anika wassa wadi nisa dawas 3k baluwe na 300000 liter witara water waste eka
    mata tamay gewanna wenne
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,966
    1
    21,647
    113
    35
    Spain
    හිච්චා උඹ කරන්නේ සර්විස් ස්ටේෂන් එකක් නේ? එකේ බිල කොන්ත්‍රාත් එකාගෙන් ගෙවා ගන්නද හදන්නේ?
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,150
    1,588
    113
    01. සිද්දිය සම්පුර්ණයෙන් කියලා ඒ අදාළ එකාව වගෞත්තරකරු කරලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න, දාලා ඒකේ කොපියක් ගන්න.
    02. පැමිණිලි කොපිය එක්ක වෝටර් බෝඩ් එකට ලියුමක් දෙන්න.
    03. වෝටර් බෝඩ් එකෙන් ඔය විදිහට දෙන ලියුම බාරගන්න බෑ කියනවා නම් මානව හිමිකම් යනවා කියලා කියන්න, ඊට පස්සේ දෙකට නැමිලා ලියුම බාර ගනීවි.