නැතුවශ්රීපාද කන්දට කොළඹ පෙනෙනවද බන්?

පේනව.ශ්‍රීපාද කන්දට කොළඹ පෙනෙනවද බන්?

ඔව්. ලයිට් දැකලා තියෙනවා. ගාල්ල දිහාත් පේනවද කොහෙද?ශ්‍රීපාද කන්දට කොළඹ පෙනෙනවද බන්?
දැක්කනේ ලෝකෙ පැතලී හුත්තෝ
ඔය පෙනිලා තියෙන්නේශ්රීපාද කන්දට කොළඹ පෙනෙනවද බන්?
මේ AI යුගය නේ බන්, මට විශ්වාස කරන්න බැරි වුන. මම ශ්‍රීපාද කන්ද නැගල තියෙනවා බොහොම පොඩි කාලේ. ඊටපස්සේ ගිහින් නෑ.ඔය පෙනිලා තියෙන්නේ
ඔව් බන්.. ඉස්සර ගොඩක් උදේ පාන්දර මීගමුවේ සිට මාතර දක්වා මූදු යන ධීවරයෝ දකින්වලු සිරිපාදේ එලිය වැටෙන වෙලාවට. මෑත කාලෙකදී ආපහු එහෙම නිතරම මුහුදු යන අය දැකල තිබ්බ ඔය කොරෝනා කාලේශ්රීපාද කන්දට කොළඹ පෙනෙනවද බන්?
හොදට අහස පැහැදිලි දවසට.. හැබැයි මෙච්චර හොදට අපේ ඇස් වලට පෙන්නේ නෑ... හොද හොම්බ දිග කැමරාවක් ඕනි.ශ්‍රීපාද කන්දට කොළඹ පෙනෙනවද බන්?
Lankawa mara lassnaa ratak ne