GIhan GTR Nov 26, 2010 Ado aulak ganna epa mama nikan kiwwe shape shape amathaka karapan mama ayeth kiyanne naha OK
coollifestyle4u Nov 21, 2010 මචන්.. මම අර මිනිහාට කලින් හින්ට් එකක් ගහලා කමෙන්ට් එකක් ගැහුවා.. ඒත් මිනිහාට ඒ ගැන ගාණක් ගියේ නෑ.. ඒ මදිවට තව බොරු කියලාත් තියෙනවා.. ඒකයි මම ඒ විදියට කලේ.. මල් බබා ඇවිත් මගේ යාලුවෙක් තමයි.. මට හතුරෝ නෑ එළකිරි එකේ.. ඒත් හතුරෙක් වුනත් යාලුවෙක් වුනත් වැරද්දක්, බොරුවක් කියද්දි.. ඒ දේ දැකලා මම නිකන් ඉන්නේ නෑ.. අනික එළකිරි සාමාජිකයන්ව අන්දන්න හිතාගෙන මේ වගේ බොරු කියනවාට මම නම් කැමති නෑ..
මචන්.. මම අර මිනිහාට කලින් හින්ට් එකක් ගහලා කමෙන්ට් එකක් ගැහුවා.. ඒත් මිනිහාට ඒ ගැන ගාණක් ගියේ නෑ.. ඒ මදිවට තව බොරු කියලාත් තියෙනවා.. ඒකයි මම ඒ විදියට කලේ.. මල් බබා ඇවිත් මගේ යාලුවෙක් තමයි.. මට හතුරෝ නෑ එළකිරි එකේ.. ඒත් හතුරෙක් වුනත් යාලුවෙක් වුනත් වැරද්දක්, බොරුවක් කියද්දි.. ඒ දේ දැකලා මම නිකන් ඉන්නේ නෑ.. අනික එළකිරි සාමාජිකයන්ව අන්දන්න හිතාගෙන මේ වගේ බොරු කියනවාට මම නම් කැමති නෑ..
gangst3r.93 Nov 20, 2010 http://www.elakiri.com/forum/showthread.php?t=924574 http://www.elakiri.com/forum/showthread.php?t=924470 http://www.elakiri.com/forum/showthread.php?t=924447
http://www.elakiri.com/forum/showthread.php?t=924574 http://www.elakiri.com/forum/showthread.php?t=924470 http://www.elakiri.com/forum/showthread.php?t=924447
BLACK MONEY Nov 19, 2010 UFO ekak nam penuna perada,,, mama yanawa arun arake mara gannawa ayeth,,, magula,,,