001flyD Jul 15, 2011 http://www.elakiri.com/forum/showthread.php?p=10635530#post10635530 අනිවාරයෙන්ම මේ ලිපිය කියවන්න යාලුවා
http://www.elakiri.com/forum/showthread.php?p=10635530#post10635530 අනිවාරයෙන්ම මේ ලිපිය කියවන්න යාලුවා
රෝප් Jul 12, 2011 උඹ නිකන් දේස ද්‍රොහී කතා කියන්න එපා හරිය.... මං වගේ දේස ප්‍රේමියෙක් වෙය. රටට හෙණ හත ගැහුවත් මොකෝ බං අපිට බලේට එන්න තියෙනවා නම් ඒ ඇති !
උඹ නිකන් දේස ද්‍රොහී කතා කියන්න එපා හරිය.... මං වගේ දේස ප්‍රේමියෙක් වෙය. රටට හෙණ හත ගැහුවත් මොකෝ බං අපිට බලේට එන්න තියෙනවා නම් ඒ ඇති !
ROMid Jun 19, 2011 ඕව් අය්යා ඕක බලාගෙන හිටියෙත් අපිටම කෙලවන්න තමයි..... තව ඕකා වගේ දෙතුන් දෙනෙක් ඉන්නවා මේක වනසන්න බලාගෙන... මුට වෙච්ච දේ උන් දැකලා ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන පැත්තකට වෙලා ඉන්නවනම් හොදයි... නැත්නම් උන්ට වෙන්නේ වහ කන්න.....
ඕව් අය්යා ඕක බලාගෙන හිටියෙත් අපිටම කෙලවන්න තමයි..... තව ඕකා වගේ දෙතුන් දෙනෙක් ඉන්නවා මේක වනසන්න බලාගෙන... මුට වෙච්ච දේ උන් දැකලා ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන පැත්තකට වෙලා ඉන්නවනම් හොදයි... නැත්නම් උන්ට වෙන්නේ වහ කන්න.....
maduranga_it May 17, 2011 මත් සුව සොයන හිත් කදුලේ ගිලේයා.... කම් සුව සොයන හිත් සැකයේ ගිලේයා... දම් සුව සොයන හිත් සතුටේ ගිලේයා.... මෙත් සුව සොයන හිත් සසරේ දිනේයා...
මත් සුව සොයන හිත් කදුලේ ගිලේයා.... කම් සුව සොයන හිත් සැකයේ ගිලේයා... දම් සුව සොයන හිත් සතුටේ ගිලේයා.... මෙත් සුව සොයන හිත් සසරේ දිනේයා...
evertruth Apr 30, 2011 http://www.elakiri.com/forum/showthread.php?t=1107357 පිළිවෙලකට භාවනාව හුරුවෙමු...