silentsahan Apr 15, 2011 Thanks machan... ubala wage unuth inna hindai mama amaru kalawaladuth enne mehema... godak sthoothi machan...
Thanks machan... ubala wage unuth inna hindai mama amaru kalawaladuth enne mehema... godak sthoothi machan...
lucky_lakshitha Apr 14, 2011 සුබ හැපී නිව් ඉයර් එකක් වේවා !! සිතන පතන සියලු දේ ඉටුවේවා !!? කෑල්ලක් සෙට් වේවා!!
ms48mail Apr 14, 2011 සිතේ පැතුම් ඉටුවී මේ නව වසරේ සතුට උදා වේවා ඔබ හට මිතුරේ කරදර බාධා දුරුවී සැප සපිරේ කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
සිතේ පැතුම් ඉටුවී මේ නව වසරේ සතුට උදා වේවා ඔබ හට මිතුරේ කරදර බාධා දුරුවී සැප සපිරේ කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා