gayankuwait May 16, 2011 තැන්ක්ස් මට දුන්න සහයෝගයට ඔබටත් පවුලේ සැමටත් ප්‍රීතිමත් වෙසක් මංගල්‍යක් වේවා
agresha May 10, 2011 maath hondin innawa... eeka thamai wadiya penna hitiye naththe... mee paarawath hondata wada karannooo
maath hondin innawa... eeka thamai wadiya penna hitiye naththe... mee paarawath hondata wada karannooo
ms48mail Apr 14, 2011 සිතේ පැතුම් ඉටුවී මේ නව වසරේ සතුට උදා වේවා ඔබ හට මිතුරේ කරදර බාධා දුරුවී සැප සපිරේ කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
සිතේ පැතුම් ඉටුවී මේ නව වසරේ සතුට උදා වේවා ඔබ හට මිතුරේ කරදර බාධා දුරුවී සැප සපිරේ කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා