nadimal May 17, 2011 ඔබටත් පවුලේ සෑමටත් දහමින් සිත් සෑනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....! ---- නදිමල්----
Zeus May 17, 2011 miga මට mkv films edit කරන්න සොෆ්ට් එකක් කියපංකො ෆිල්ම් එකක මැදින් කපල අලවන්න තිබ්බම හොඳටම ඇති එෆෙක්ස්ට් අනං මනං මුකුත් එපා
miga මට mkv films edit කරන්න සොෆ්ට් එකක් කියපංකො ෆිල්ම් එකක මැදින් කපල අලවන්න තිබ්බම හොඳටම ඇති එෆෙක්ස්ට් අනං මනං මුකුත් එපා
maduranga_it May 17, 2011 මත් සුව සොයන හිත් කදුලේ ගිලේයා.... කම් සුව සොයන හිත් සැකයේ ගිලේයා... දම් සුව සොයන හිත් සතුටේ ගිලේයා.... මෙත් සුව සොයන හිත් සසරේ දිනේයා...
මත් සුව සොයන හිත් කදුලේ ගිලේයා.... කම් සුව සොයන හිත් සැකයේ ගිලේයා... දම් සුව සොයන හිත් සතුටේ ගිලේයා.... මෙත් සුව සොයන හිත් සසරේ දිනේයා...