nadimal May 17, 2011 ඔබටත් පවුලේ සෑමටත් දහමින් සිත් සෑනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....! ---- නදිමල්----
maduranga_it May 17, 2011 මත් සුව සොයන හිත් කදුලේ ගිලේයා.... කම් සුව සොයන හිත් සැකයේ ගිලේයා... දම් සුව සොයන හිත් සතුටේ ගිලේයා.... මෙත් සුව සොයන හිත් සසරේ දිනේයා...
මත් සුව සොයන හිත් කදුලේ ගිලේයා.... කම් සුව සොයන හිත් සැකයේ ගිලේයා... දම් සුව සොයන හිත් සතුටේ ගිලේයා.... මෙත් සුව සොයන හිත් සසරේ දිනේයා...
sooryaputhraya May 16, 2011 සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය පිණිස http://www.elakiri.com/forum/showthread.php?t=1127144
silentsahan May 16, 2011 ela machan... godak sthoothi.... obatath preethi math wesak mangallayak wewa...