උඹේ ලොකු මොළේ යූස් කරල මේකට ආන්සර් එකක් දියන්කො බං .
වර්තමාන සංකිර්ණ ලෝකය තුල දේශාලනික ආර්ථික හා ගණිතමය වශයෙන් විද්යාවදී චින්තනයක් තුලින් කලාව සකසුරුවම් වුවාවු දෙයින් උගත ගන්නා හා ප්රතිසංධානික ඩාවින් න්යායවාදි කටයුතු තුල දේශීය මතෘකාවක් ඔස්සේ විදේශීය චින්තනයෙන් බැලගැන්වී කෘන්තකව ඇති වෙන්නාවු විභව අන්තරය විලියම් ශේෂ්පියර් යතාර්ථය මත සිදුවන්නාවූ මේ කැරකීම ගෝලීයකරණය වශයෙන් ගත්කල දල ජාතික නිශ්පාදනයේ ප්රතිශතයක් වශයෙන් උත්තේජනය වන පයිතගරස් න්යයෙන් විනිමය අනුපාතය මත කලනය හරහා ඔබේ ද්වි ලිංගික තත්වය දකින්නේ කොහොමද??

