මම නම් හිතන්නේ මචන්, ඒ වගේ චිත්රපටි තේරුම් ගැනිමේ හැකියාව නැති හින්දා වෙන්න ඇති. බොහෝ දෙනෙක් චිත්රපටිය ප්රතික්ෂේප කරන්නේ. නොතේරුනාම උඩින් පල්ලෙන් බලලා චිත්රපටිය විග්රහ කරන්න යනවා.
මේ වගේ චිත්රපටියක්, සිංහල හඩ කවලා ගත්තා නම් තමයි. හුගාක් අයට හේතු ගැන්වෙන්නේ. මේවා වල මොනවගේ කතාවස්තුවක් ද...