බුදු රජාණන් වහන්සේ අපට කියාදෙනව ඉපදීම දුකක්, වයසටයාම දුකක්, ලෙඩවීම දුකක්, මරණයට පත්වීම දුකක්, අප්රියන් හා එකතුවීම දුකක්, ප්රියයන්ගෙන් වෙන්වීම දුකක් සහ කැමති දෑ නොලැබීම දුකක් කියල, ඔබ ඉපදෙන මතු ආත්මවලත් මෙවන් අකල්මරනයන්ට ගොදුරු නොවී නිර්වානය අවබෝධකරන්න ශක්තිය ලැබෙන්න කියල මම පතනව, ඔබට නිවන් සුව !