craabeysinghe May 17, 2011 ඔබටත් ඔබ ඇතුලු පවුලේ සැමටත් සුභ වෙසගක් වේවා මදුරoග අයියේ..............! මම ඔයාට බාලයි .හික්ස්
TakurZ May 17, 2011 පින්බර වෙසඟේ බුදු බණ සවනේ වැටෙන්න වැටෙන්න ඉඩ සැළසේවා..! ඒ බුදු බණ පද හිමි දෙසු විලසින් ඔබහට වැටහී මඟ හෙළිවේවා..!
පින්බර වෙසඟේ බුදු බණ සවනේ වැටෙන්න වැටෙන්න ඉඩ සැළසේවා..! ඒ බුදු බණ පද හිමි දෙසු විලසින් ඔබහට වැටහී මඟ හෙළිවේවා..!
nadimal May 17, 2011 ඔබටත් පවුලේ සෑමටත් දහමින් සිත් සෑනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....! ---- නදිමල්----