4keven4 Jun 3, 2011 අඩෝ රොවියෝ තව පෝස්ට් ටිකක් දාල Top Posters ත්රෙඩ් එකේ තව උඩට යමු. උඹ දැන් 5, 4 ට තියෙනවා 10,000 විතර... අල්ලමු හොඳෙ බන්. මොරා නම නේ බන් යන්නේ ඉතින්.
අඩෝ රොවියෝ තව පෝස්ට් ටිකක් දාල Top Posters ත්රෙඩ් එකේ තව උඩට යමු. උඹ දැන් 5, 4 ට තියෙනවා 10,000 විතර... අල්ලමු හොඳෙ බන්. මොරා නම නේ බන් යන්නේ ඉතින්.
4keven4 May 31, 2011 උඹටත් මාර කික් එන්නේ නේ බන් එක පාරටම? ලොල්. ඕක මොරටුවෙ උන්ගෙ හැටියක් බන්. කෙලින්ම ලේ වල තියෙන්නේ මචන්. මටත් සමහර වෙලාවට ෆෝම් වෙනව. මතකනේ ඉස්සර මම දාගාත්ත වලි මොකෙද්ද එකෙක් එක්ක. හදන්න බෑ. බෑ මයි. දුක තමයි බන්. ලොල්
උඹටත් මාර කික් එන්නේ නේ බන් එක පාරටම? ලොල්. ඕක මොරටුවෙ උන්ගෙ හැටියක් බන්. කෙලින්ම ලේ වල තියෙන්නේ මචන්. මටත් සමහර වෙලාවට ෆෝම් වෙනව. මතකනේ ඉස්සර මම දාගාත්ත වලි මොකෙද්ද එකෙක් එක්ක. හදන්න බෑ. බෑ මයි. දුක තමයි බන්. ලොල්