TO mr Admin (GT)
normally අපි comment එකක් දානකොට එක යන්නේ thread එකේ අන්තිමටනේ
එතකොට අලුතින් දෙයක් thread එක add කලාම එකත් යන්නේ last comment එක විදියටනේ
මම මේ පටන් ගත්ත thread එකේ ( http://www.elakiri.com/forum/showthread.php?t=1161607) ඒකට මට නිතරම update කරන්න ඕන
ඒ කලාම එක යන්නේ අන්තිමට නිසා බලන යට එක හොයා ගන්න අමාරුයි
බැරිද කරන්න මම දාන comment එක thread එකට පල්ලෙහායින් (මුලින්ම ) හැම විටම add වෙන්න
එතකොට එක දිගට බලාගන්න පුළුවන් මේකේ තියෙන දේ
thnx GT