GTRZ
Reaction score
10,860

Joined

Profile posts Latest activity Postings About

  • kalu malli kiyana id eken ena kena threads wala kunuharapa posts danawa.meka digin digatama wenawa.
    මේකත් බලන්න කිඹුලා බනිස් කියන ෆේක් එක බුද්ධාගමට අපහාස කරන එකට මේකි ස්තූති කරනවා ! ඒවුනාට කියන්නේ කොහොමද ?

    මේ දිල්ෂාන් කියන යූසර් මේ රිපෝර්ට් කරලා තියෙන ත්‍රෙඩ් එකේ බැලූ බැල්මට නොතේරෙන්න කට්ට විදිහට ලියලා තියෙනවා ඒත් මේකෙ අන්තිමට යද්දී මේ Prothean ගෑණි මචන් කියන්නේ

    "බෞද්ධයා sux.."
    " ..... ධර්මපාල වගේ මිනිසුන් කරේ ජනතාවගේ මනස අන්තවාදයෙන් විකෘත කරපු එකයි......"
    අනික ධර්මපාල කියලා කතා කරන්නේ මේකි හිතනවා ඇති ඒකිගෙ වැඩකාරයා කියලා

    මන් පී එම් එකක් එවන්නම්
    මචන් මේ පහල ඉන්න එක්කෙනා කියනවා මම ෆේක්ලු පොඩ්ඩක් මගේ ලොගින් ඩීටේල්ස් චෙක් කරලා එයාට වටහලා දෙන්න මම ෆේක් ද රියල්ද කියලා මෙයා බුද්ධාගම ගැන කතා කරනවළු මේක කියෙව්වම තේරෙනවා මෙයාගෙ තරම වාද කරන්න ඇවිත් උත්තර නැතිවුනාම ෆේක් ෆේක් කිය කිය කියෝනවා ඒනිසා ඇඩ්මින්ම මාව චෙක් කළා කිව්වම ආයි මෙයාට මේක කිටවන්න බෑනේ පොඩ්ඩක් මාව චෙක් කරලා දාන්න
    ඔබටත් පවුලේ සෑමටත් දහමින් සිත් සෑනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....!
    ---- නදිමල්----
    මත් සුව සොයන හිත් කදුලේ ගිලේයා....
    කම් සුව සොයන හිත් සැකයේ ගිලේයා...
    දම් සුව සොයන හිත් සතුටේ ගිලේයා....
    මෙත් සුව සොයන හිත් සසරේ දිනේයා...

    සම්මානයට මගේ උණුසුම් සුභ පැතුම්..........

  • Loading…
  • Loading…
  • Loading…