හ්ම්, මම දැක්කා ඔයාට රතු පැල්ලමක් තියෙනවා ඒකයි..
මම ඒක නැති කලේ..
ඔයා කරන වැරදි හින්දායි කට්ටිය රතු පැල්ලමක් දෙන්නේ..
ඔයා මොකක් ද ඕය පින්තුරයක් හෑම ත්රේඩ් එකටම දාලා බලාපොරොත්තු වෙන්නේ..
ඒ දේ කරන හින්දායි බොහෝ දෙනෙක් කැමති නැත්තේ..
අනික මේ ගැන මේ අඩවියේ ඉහල පෙලේ ඉන්න අයට කිව්වාට..
පියවරක් ගන්නේ නැති වෙයි..
හේතුව ඔයා කරන වැරද්ද හින්දා..
ඒ හින්දා ඔයා ආවාටර් එකයි.. ඒ වගේ ම අර පින්තුරයත් දාන්නේ නැතිව හිටියා නම්..
ප්රශ්නයක් වෙන එකක් නෑ..
එළකිරි අඩවියට සාධරයෙන් පිලිගන්නවා..