Dirty~X Oct 10, 2011 Videos Maxxa record karanakota thawath hondata salakillen karanna , ElaKiri music admin gen ahanna YouTube eke oyage channel ekata sub karanna puluwanda kiyala. ehema unoth godak Video Views ganna puluwan
Videos Maxxa record karanakota thawath hondata salakillen karanna , ElaKiri music admin gen ahanna YouTube eke oyage channel ekata sub karanna puluwanda kiyala. ehema unoth godak Video Views ganna puluwan
Rohantha Oct 5, 2011 you are doing great job machan !!! ape kollo tika rasata uyanna igenagannawa. samaajetama honda wedak oya karanne
you are doing great job machan !!! ape kollo tika rasata uyanna igenagannawa. samaajetama honda wedak oya karanne
Mz Maxza Sep 13, 2011 Machan chicken kottu hadanakota. ara piti mixture eka hadanne kohomada??? rotiya?
dath kimbula Aug 3, 2011 බොලේ සදුදා හවස ආවද? මම දන්නෙත් නෑ නේ යකෝ.......!!!! කොයි වෙලාවෙද? නිකමටවත් නම කිව්වනම් නරකයි නේද????? friendship request එක ඕකේ කරපන් කෝ.....දැන් භද්‍ර කල්පයක් වෙනව එවලා....!!!!
බොලේ සදුදා හවස ආවද? මම දන්නෙත් නෑ නේ යකෝ.......!!!! කොයි වෙලාවෙද? නිකමටවත් නම කිව්වනම් නරකයි නේද????? friendship request එක ඕකේ කරපන් කෝ.....දැන් භද්‍ර කල්පයක් වෙනව එවලා....!!!!
sriboysl Jul 27, 2011 උඹයි මායි දෙන්නම හෝමගම නිසා දෙන්න සෙට් වෙලා ලිවිං කුකරි සමග පාටියක් දෙන්නලු! Kawda ape elakirianslada kiyanne?? ස්ටාර් අනීස් මට මෙච්චර දීල උඹට තියනව ද? Anise Thawa 80g Packet ekak ehempitinma thiyenawa.
උඹයි මායි දෙන්නම හෝමගම නිසා දෙන්න සෙට් වෙලා ලිවිං කුකරි සමග පාටියක් දෙන්නලු! Kawda ape elakirianslada kiyanne?? ස්ටාර් අනීස් මට මෙච්චර දීල උඹට තියනව ද? Anise Thawa 80g Packet ekak ehempitinma thiyenawa.
dath kimbula Jul 27, 2011 මචං, ස්ටාර් අනීස් සහ බේ ලීෆ් ලැබුණා. අම්මෝ මාර ම පිං ඒකට නම්. නමුත් මචං ස්ටාර් අනීස් මට මෙච්චර දීල උඹට තියනව ද? තව මාර යෝජනාවක් තියනවා.......ඒකත් මරු. උඹයි මායි දෙන්නම හෝමගම නිසා දෙන්න සෙට් වෙලා ලිවිං කුකරි සමග පාටියක් දෙන්නලු! හික්ස්.......!!!!!
මචං, ස්ටාර් අනීස් සහ බේ ලීෆ් ලැබුණා. අම්මෝ මාර ම පිං ඒකට නම්. නමුත් මචං ස්ටාර් අනීස් මට මෙච්චර දීල උඹට තියනව ද? තව මාර යෝජනාවක් තියනවා.......ඒකත් මරු. උඹයි මායි දෙන්නම හෝමගම නිසා දෙන්න සෙට් වෙලා ලිවිං කුකරි සමග පාටියක් දෙන්නලු! හික්ස්.......!!!!!
dath kimbula Jul 18, 2011 http://www.elakiri.com/forum/showthread.php?t=1162797 කිඹුල බනිස්............!!!