thilzz
Reaction score
1,088

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • @ ලකි: තොට ඉරිසියද මම නිව්සීලන්ඩ් ගිහින් සතුටින් හිටියම
    @sura ඌරන්ට මොන සෞඛ්‍යද බන්. උඹ ඔන්න ඔහේ බේකරියෙම වැඩ කරපන් ජේමිස්
    සුරාට මොන රස්සාද බන්. බේකරියක වැඩට යන්න කියපන් ජේමිස්
    ඇත්තටම අහන්නේ ජේමිස් ඔය පැත්තේ රස්සාවල් තියෙනවද මට
    පාං කමු පොල් සම්බෝල එක්ක..
    නැත්තං කෝලිකුට්ටු ඇවරියකුත් තිබුනා කුස්සියේ..
    නෑ අනි මහාමාර්ගෙන් :P
    තාම ගියේ නෑ එහෙම එකෙක් ගාවට
    යන්න ඕනි
    තාම යන්න හිතන් ඉන්නවා පමණි
    හා මචං... මට උයාව වැඩි නෑ...
    අපි පාං රාත්තල දෙකට කඩං කාලා ඉමු...
    අපි දන්න එක ගමේහ් අනාථයෙක් නෑනේ ඔහේ. අර කලින් කියපු එකත් එක්කත් වැඩි භජනයක් නෑ මම. ඉතින් කෝමද ජොබක් හොයන්නේ
    සුරා ඔහෙ ආවොත් ඔයා අපේ ගෙදර එන්ට...
    මම බලාගන්නං..
    ඒ මොකො . මමත් මේ ඔහේට පනින්න ට්‍රයි කරනවා මේ දවස්වල.
    ඇවිල්ල වැඩක් නැති වෙයිද
    ආ ඒක මිසක්....
    උයා බය වෙන්ඩ එපා නංගී ගුනෙ අයියා ඉන්නකං.
    මොනාද කලේ. ඇයි ජේමිස් මිනිස්සු මෙහේ ඉඳන් ඔහෙට එනවනේ ජොබ් හොයාගෙන. ඔයාට ඔහේ ජොබ් එකක් හොයාගන්න බැරිද:(
    හිච්චි නගේ //
    පි) හිච්චි නගේ බාලේ හිඳ හැංගිහොරා
    ගැ) ළපටි සිතින් මට මතකයි විහිළු කලා
    පි) හිතට හොරා මල් පිපුනා ආල නුරා
    අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා
    හිච්චි නගේ //

    ගැ) කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ
    ගම් පියසේ මං හිටියේ විලංගුවේ
    පි) රෑ යාමේ හමු වී මට දෙවොල් පලේ
    ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ
    හිච්චි නගේ //

    ගැ) දුරස් වෙලා හිටියත් නුඹ කොළොම්පුරේ
    හද සුවඳයි රැඳුනේ ලඟ නිරන්තරේ
    පි) හරස් වෙලා හැමදෙනාම කිමද නගේ
    ඔබෙයි මගෙයි ආදර ලොව පළුදු කලේ
    හිච්චි නගේ //

    (ඕකෙ ඉන්න හොරා කවුද ?)
    ලොල්. කම්මැලිකම යන්නත් එක්ක කියපු එකක් එවනවද.. ඉහි ඉහි

    ඇත්තටම ඔය කැම්පස් එකේ වැඩක් ඇත්තෙම නැද්ද. කොයි වෙලෙත් කම්මැලිනේ
  • Loading…
  • Loading…
  • Loading…