great ace Aug 25, 2011 එල එල,,,,අපිත් එහෙම්යි මචන්,,,,,අව්ල්ක් නෑ,,,උබ මුකුත් කරන්නෙ නැද්ද බන්,,,,,,any cource?,,,or campus select ද?
එල එල,,,,අපිත් එහෙම්යි මචන්,,,,,අව්ල්ක් නෑ,,,උබ මුකුත් කරන්නෙ නැද්ද බන්,,,,,,any cource?,,,or campus select ද?
.::|Dark_Knight|::. Aug 25, 2011 Yes.Here is the link http://www.elakiri.com/forum/showthread.php?t=1177506
shiyan_786 Aug 24, 2011 මේ දවස් වල මොන චැට්ද මචං.....වැඩ වැඩ වැඩ.... ඒ ඇරුනම් ඉතිං FB එකේ ටිකක් පිස්සු කෙලිනවා.... ඉතිං මචං..අපිනං හොඳින් ඉන්නවා.... ඔයාට කොහොමද...? මේ දවස් වල මොකද වෙන්නේ...?
මේ දවස් වල මොන චැට්ද මචං.....වැඩ වැඩ වැඩ.... ඒ ඇරුනම් ඉතිං FB එකේ ටිකක් පිස්සු කෙලිනවා.... ඉතිං මචං..අපිනං හොඳින් ඉන්නවා.... ඔයාට කොහොමද...? මේ දවස් වල මොකද වෙන්නේ...?