sudu pusa
Reaction score
2,660

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිරා දැන් ඉස්සර වගෙ එලකිරියෙ ෆන් නැහැ බන් කිසි ආතල් එකක් නැහැ සිරාවටම වෙලාවකට හෙන කම්මැලියි
    :yes: අපි සහෝදරයෝනේ :D
    අපෝ උඹේ ඔය මගුල හැමදාම ස්ලෝ :P
    :sorry:
    එහෙම මොනව අවුල් වෙන්නද
    උබලට එහෙම අවුල් වැටෙන්න දෙන්න බැ සහෝදරය
    මම ඉන්නව මරාගෙන මැරෙන්න හරි
    සැලෙන්න එපා මලාට
    මම මෙල් එකක් එවුව
    ගොඩක් වැදගත්
    එක බලල කියල තියේන දෙ කරන්න
    උබට මොකක් හරි ප්‍රශ්නයක් වුනාද?
    මට මෙල් එකක් දාපන්
    තනි ආතල් තමයි අයියා:sorry: :(.. අරකි මට බෑ කිව්වනේ :(:(:(.. මේ දවස් වල ලව් සික් සති 2 කින් කැම්පස් එක පැත්තෙ ගියෙ නැහැ:(:(.. අම්මා හැමදාම බනිනවා ... :sorry::sorry::sorry:
    ඒ අම්මට කියන්න එපා යකෝව් :sorry:
    කවුද යකොව් කේලම් කිව්වේ :angry:
    කියපන් බලන්න :frown:
    :eek::rolleyes:මොකක් හරි කේස් එකක් ගියාද ? :eek::eek: මම ඉතින් හැමදාම වගේ අදත් නෝන්ඩියක් දැම්මේ අයියා :(:(:( තරහා වෙන්න එපා...:rolleyes::sorry::sorry::sorry::(:(:(
    උඹ හොරෙන්ම ඇවිත් ගියාද බොල? :growl:
    ආවා කියලා අඩුතරමේ VM එකක් දාන්න බැරිඋනාද?:angry:
    අඩෝ පිස්සු හු***.. පිස්සු කෙළින්නෙ නැතුව වරෙන් ආයිත්. මට සිරාවටම මල මේ තෝ කරපු වැඩෙන්. අපි දන්නෙවත් නැහැ තෝ මකබෑවිල එලකිරි එකෙන්.
  • Loading…
  • Loading…
  • Loading…