gayankuwait Sep 3, 2011 සිරා දැන් ඉස්සර වගෙ එලකිරියෙ ෆන් නැහැ බන් කිසි ආතල් එකක් නැහැ සිරාවටම වෙලාවකට හෙන කම්මැලියි
C$K Sep 2, 2011 එහෙම මොනව අවුල් වෙන්නද උබලට එහෙම අවුල් වැටෙන්න දෙන්න බැ සහෝදරය මම ඉන්නව මරාගෙන මැරෙන්න හරි සැලෙන්න එපා මලාට
එහෙම මොනව අවුල් වෙන්නද උබලට එහෙම අවුල් වැටෙන්න දෙන්න බැ සහෝදරය මම ඉන්නව මරාගෙන මැරෙන්න හරි සැලෙන්න එපා මලාට
C$K Sep 2, 2011 මම මෙල් එකක් එවුව ගොඩක් වැදගත් එක බලල කියල තියේන දෙ කරන්න උබට මොකක් හරි ප්රශ්නයක් වුනාද? මට මෙල් එකක් දාපන්
මම මෙල් එකක් එවුව ගොඩක් වැදගත් එක බලල කියල තියේන දෙ කරන්න උබට මොකක් හරි ප්රශ්නයක් වුනාද? මට මෙල් එකක් දාපන්
Ali patiya Sep 1, 2011 තනි ආතල් තමයි අයියා .. අරකි මට බෑ කිව්වනේ .. මේ දවස් වල ලව් සික් සති 2 කින් කැම්පස් එක පැත්තෙ ගියෙ නැහැ.. අම්මා හැමදාම බනිනවා ...
තනි ආතල් තමයි අයියා .. අරකි මට බෑ කිව්වනේ .. මේ දවස් වල ලව් සික් සති 2 කින් කැම්පස් එක පැත්තෙ ගියෙ නැහැ.. අම්මා හැමදාම බනිනවා ...
Ali patiya Sep 1, 2011 මොකක් හරි කේස් එකක් ගියාද ? මම ඉතින් හැමදාම වගේ අදත් නෝන්ඩියක් දැම්මේ අයියා තරහා වෙන්න එපා...
Kumara456 Aug 31, 2011 අඩෝ පිස්සු හු***.. පිස්සු කෙළින්නෙ නැතුව වරෙන් ආයිත්. මට සිරාවටම මල මේ තෝ කරපු වැඩෙන්. අපි දන්නෙවත් නැහැ තෝ මකබෑවිල එලකිරි එකෙන්.
අඩෝ පිස්සු හු***.. පිස්සු කෙළින්නෙ නැතුව වරෙන් ආයිත්. මට සිරාවටම මල මේ තෝ කරපු වැඩෙන්. අපි දන්නෙවත් නැහැ තෝ මකබෑවිල එලකිරි එකෙන්.