roshancs05 Oct 3, 2011 කෝ ඉතින් මගේ ප්රශ්නෙට උත්තර? මම කොහෙදිද ඔයාට කුණුහර්ප කීවේ? මට මේක ලොකු ප්රශ්ණයක්.මම එහෙම කියලා නෑනේ
කෝ ඉතින් මගේ ප්රශ්නෙට උත්තර? මම කොහෙදිද ඔයාට කුණුහර්ප කීවේ? මට මේක ලොකු ප්රශ්ණයක්.මම එහෙම කියලා නෑනේ
roshancs05 Oct 3, 2011 මගේ පෞරුෂය විදහා දැක්වෙන එකක් ඕනේ දැන් මේ දාලා තියෙනවා වගේ එකක් තිබුනානම් ලස්සනයි
roshancs05 Oct 3, 2011 ඔය ඔළුන වනන ඒවා එපා අනේ ඔයා මට විහිළු කරනවාද කොහෙද හොඳ බබා වගේ ලස්සණ එකක් හදලා දෙන්නකෝ
roshancs05 Oct 3, 2011 ඒක නිකන් පිස්සෙක් වගේනේ අර සංකපාලටනම් නියමයි ඕක මට නිකන් කට්ටිය දැක්කම බයවෙන වදිහේ එකක් ඕනේ buhaha ha
ඒක නිකන් පිස්සෙක් වගේනේ අර සංකපාලටනම් නියමයි ඕක මට නිකන් කට්ටිය දැක්කම බයවෙන වදිහේ එකක් ඕනේ buhaha ha