Snowl
Reaction score
137

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කෝ ඉතින් මගේ ප්‍රශ්නෙට උත්තර? :( මම කොහෙදිද ඔයාට කුණුහර්ප කීවේ? මට මේක ලොකු ප්‍රශ්ණයක්.මම එහෙම කියලා නෑනේ :(
    මම ඔයාට කොහෙදිවත් කුණුහරුප කියලා නෑනේ :( :( :(
    කවුද කුණුහරුප කීවේ? :( :( මමනම් දන්න තරමින් කියලා නෑ කොහෙදිවත්
    ඔය තියෙන්නේ මෙයා :P ඔන්න ඔහොම එකක් තමා ඉල්ලුවේ. :love: :rofl:
    දැන් හදලා දුන්නට මොනවද ඕනේ?
    මගේ පෞරුෂය විදහා දැක්වෙන එකක් ඕනේ :P :D :lol:
    දැන් මේ දාලා තියෙනවා වගේ එකක් තිබුනානම් ලස්සනයි :love:
    ඔය ඔළුන වනන ඒවා එපා අනේ :( ඔයා මට විහිළු කරනවාද කොහෙද :(
    හොඳ බබා වගේ ලස්සණ එකක් හදලා දෙන්නකෝ :love: :P
    ඒක නිකන් පිස්සෙක් වගේනේ :( අර සංකපාලටනම් නියමයි ඕක :yes: මට නිකන් කට්ටිය දැක්කම බයවෙන වදිහේ එකක් ඕනේ buhaha ha
    හපලා නතර උනොත් ඇති :rofl:
    මමත් අළුත් Avatar එකක් දාගන්න ඕනේ :( :rolleyes:
    මම දන්නවා ඒක :P ,එහෙම තමා හොඳ යාළුවෝ උනාම.:)
  • Loading…
  • Loading…
  • Loading…