urajdrlk Jun 8, 2013 මචන්, උඹේ ඔය යාළුවට කියලා, මගේ ටෙලිකොම් ෆෝන් එක හදලා දීපන්කෝ..... දැන් දවස් 10ක් තිස්සේ කම්ප්ලේන් කරලම මට ඈති වෙලා ඉන්නේ.....
මචන්, උඹේ ඔය යාළුවට කියලා, මගේ ටෙලිකොම් ෆෝන් එක හදලා දීපන්කෝ..... දැන් දවස් 10ක් තිස්සේ කම්ප්ලේන් කරලම මට ඈති වෙලා ඉන්නේ.....
sasliit Jan 2, 2012 මේ වසරෙදිත් සහොදරයො වගෙ..........ඉදිමූ කවිමඩුවෙදී සෙට්වීඅපි කවි...............කියමූ සස්ලිට්ටා දෙන මේ තිළිණය..............බලමූ එහෙනම් ඉතින් දැන් මේ ලින්ක් එක.....ඔබමූ http://www.kd-pavza.si/datoteke/200412231201341.swf
මේ වසරෙදිත් සහොදරයො වගෙ..........ඉදිමූ කවිමඩුවෙදී සෙට්වීඅපි කවි...............කියමූ සස්ලිට්ටා දෙන මේ තිළිණය..............බලමූ එහෙනම් ඉතින් දැන් මේ ලින්ක් එක.....ඔබමූ http://www.kd-pavza.si/datoteke/200412231201341.swf
sasliit Dec 26, 2011 1 ලියු දින ඉදලා බර.............කරේ තියන් දිව්වා! රන්ඩුවෙවී යාළු වෙවී..............පදවැල් ගැලපූවා! පැන්තරයා ඇතුලු කවියො.........හැමෝම සිහිවූවා! ඔබල හැමට ස්තූතියි!.............2000 අපි ගැහුවා!
1 ලියු දින ඉදලා බර.............කරේ තියන් දිව්වා! රන්ඩුවෙවී යාළු වෙවී..............පදවැල් ගැලපූවා! පැන්තරයා ඇතුලු කවියො.........හැමෝම සිහිවූවා! ඔබල හැමට ස්තූතියි!.............2000 අපි ගැහුවා!
Chathu D Nov 3, 2011 uba Double Cab walata kamthi naddha??? api nm oya okkoma wahana import karanawa..Diesel ekak duwana eka tharam Patrol ekak use karana eka lesi na...
uba Double Cab walata kamthi naddha??? api nm oya okkoma wahana import karanawa..Diesel ekak duwana eka tharam Patrol ekak use karana eka lesi na...