ModelSriLanka
Reaction score
800

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ ලැබුවා වූ 2012 නව වසර ඔබගේ සහ ඔබ පවුලේ සැමගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවන ප්‍රීතිමත් වසරක් වේවා...! :)
    (එල) කිරියෙන්ද පැණියෙන්ද ඉතිරුනු,සතුට සොම්නස පිරි සුබ නව වසරක් වේවා! :)


    සාමයෙ පනිවිඩය රැගෙන ලොවට පා සෙනේ....
    මේ නත්තල ඔබයි අපට දුන්නෙ සමිදුනේ...
    ඵ් බෙත්ලෙහෙමේ-බිළිදු ගව ලෙනේ..........
    සාමයෙ පනිවිඩය ඔබයි දුන්නෙ සමිදුනේ....
    :) ...........................................එසේම වේවා මගේ මිත්‍රයා........................................... :)
    ........................................
    :) !...ලබන්නා වූ 2012 වසර ඔබටත් , ඔබ පවුලේ සැමටත් සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා...! :)
  • Loading…
  • Loading…
  • Loading…