Danurp
Reaction score
201

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :shocked: හපෝයි... :sorry:
    බදින්න යන කෙනා හෝටලයක අයිතිකාරයෙක්ද....:P:rofl:
    Viewing Thread : WEDDING CARDS & CAKE BOXES - DELIVER TO YOUR DOOR STEP

    බලන්නේ ලගදි බදින්නවත් යනවද ? :rolleyes::P:rofl:
    ඔව් ඒක හොදයි නංගියා..:) නැත්නම් ඔන නැති ප්‍රශ්ණ ඇතිවෙනවා... :yes:
    :lol::yes: මම නිකං විහිලුවට කිව්වෙ.. :rofl:
    ඔයා කැමති නැද්ද කට්ටියට... :dull:
    එහෙමද... :dull: අනේ නැ මමත් NIBM එකේ කවුරුත් දන්නේ නැ...:baffled: මම නිකමට වගේ කිව්වෙ... :P
    :shocked: ඇයි ඒ... :sorry: කට්ටිය බයවෙයිද ඔයා ගැන ඇහුවම.... :rofl:
    :shocked::lol: නියමයි...
    මම දන්න කට්ටියක් ඉන්නවා...:yes: අහන්න ඔන NIBM එකෙන්.. හැම වෙලාවෙම කැන්ටින් එකේ ඉන්න ධනූව දන්නවද කියලා...:rofl:
    :lol: අපෝයි... වෙලාවට මේක ලංකාව උනේ... :dull: සෝමාලියාව වගේ උනා නම්.. ඔයා ඉවරයි...:rofl:
    :lol: මෙන්න අද උදේම ඔන්ලයින්....:rofl:
    ඒකනේ.. ඒ නිසා කන එක පොඩ්ඩක් අඩු කරන්න...:P එතකොට බය වෙන්න දෙයක් නැ...:cool:
    :shocked: එහෙනම් තවත් මහත් වෙයි...:rofl: ඒ නිසා හැම වෙලාවෙම කන එක අඩු කරගන්න...:P

    :rofl: ඇත්තට...:P
    ඔය හැම වෙලාවෙම කන එක අඩු කලේ නැත්නම් ඔයා බුල්ඩෝසර් එකක් වගේ මහත් වෙයි...:rofl:
    :rofl: නියමයිනේ... ගෙදර කට්ටිය හිතාගෙන ඇති අපේ දුවනම් හරිම හොද ළමයෙක්.. එයා හරිම ආසාවෙන් ක්ලාස් & ස්ටඩී වැඩ කරනවා කියල....:P
  • Loading…
  • Loading…
  • Loading…