Godage Jan 23, 2012 Viewing Thread : WEDDING CARDS & CAKE BOXES - DELIVER TO YOUR DOOR STEP බලන්නේ ලගදි බදින්නවත් යනවද ?
Godage Jan 14, 2012 නියමයි... මම දන්න කට්ටියක් ඉන්නවා... අහන්න ඔන NIBM එකෙන්.. හැම වෙලාවෙම කැන්ටින් එකේ ඉන්න ධනූව දන්නවද කියලා...
නියමයි... මම දන්න කට්ටියක් ඉන්නවා... අහන්න ඔන NIBM එකෙන්.. හැම වෙලාවෙම කැන්ටින් එකේ ඉන්න ධනූව දන්නවද කියලා...
Godage Jan 9, 2012 මෙන්න අද උදේම ඔන්ලයින්.... ඒකනේ.. ඒ නිසා කන එක පොඩ්ඩක් අඩු කරන්න... එතකොට බය වෙන්න දෙයක් නැ...
Godage Jan 6, 2012 නියමයිනේ... ගෙදර කට්ටිය හිතාගෙන ඇති අපේ දුවනම් හරිම හොද ළමයෙක්.. එයා හරිම ආසාවෙන් ක්ලාස් & ස්ටඩී වැඩ කරනවා කියල....
නියමයිනේ... ගෙදර කට්ටිය හිතාගෙන ඇති අපේ දුවනම් හරිම හොද ළමයෙක්.. එයා හරිම ආසාවෙන් ක්ලාස් & ස්ටඩී වැඩ කරනවා කියල....