dark horse Mar 30, 2012 macho.... i phones eka unlock karanna codes enne kawadada macho..... balagena idala ethi wela inne.. !
macho.... i phones eka unlock karanna codes enne kawadada macho..... balagena idala ethi wela inne.. !
Rex921 Mar 17, 2012 thanks මචෝ.. මෙහේ un assembled කාර් වල ගානත් ටිකක් වැඩියි. වැඩේ කරගන්න බැරුව නාගත්තොත් යට කරපු සල්ලි වලින් වැඩකුත් නැති වෙනවනේ. ඒකයි උඹෙන් ඇහුවේ.
thanks මචෝ.. මෙහේ un assembled කාර් වල ගානත් ටිකක් වැඩියි. වැඩේ කරගන්න බැරුව නාගත්තොත් යට කරපු සල්ලි වලින් වැඩකුත් නැති වෙනවනේ. ඒකයි උඹෙන් ඇහුවේ.
Rex921 Mar 17, 2012 මචන්, මම මෙච්චර කල් අරගෙන තියෙන්නේ RC- Ready to run කාර් විතරයි. මට ලොකු ආසාවක් තියනවා assemble කරන්න තියන එකක් අරගෙන පොඩි ට්රයි එකක් දීල බලන්න. වැඩේ ගොඩක් අමරුයිද? මම RC කාර් එකතු කලාට මට ඔය field එක ගැන ලොකු knowledge එකක් නෑ. ඒකයි ඇහුවේ.
මචන්, මම මෙච්චර කල් අරගෙන තියෙන්නේ RC- Ready to run කාර් විතරයි. මට ලොකු ආසාවක් තියනවා assemble කරන්න තියන එකක් අරගෙන පොඩි ට්රයි එකක් දීල බලන්න. වැඩේ ගොඩක් අමරුයිද? මම RC කාර් එකතු කලාට මට ඔය field එක ගැන ලොකු knowledge එකක් නෑ. ඒකයි ඇහුවේ.
pubudu lakmal Jan 17, 2012 දෑනට තියෙන අනිතිම එක දාගන්න මගේ Apple ID එක වෑඩ නෑ.. බන් උබට පුලුවන්ද මට හොදට වෑඩකරන ID එකක් දෙන්න?
pubudu lakmal Jan 17, 2012 මචෝ.. මගේ Iphone එකේ Skype 3. vershion එකක් තිබුන මම මෝඩය වගේ ඒක update කරා... පස්සෙ මම ඒක අයින් කරල දාල 2.0.0.11 කියන එක දෑම්ම ඒත් මේකෙ වීඩියෝ කෝල් වෑඩකරන්නෙ නෑ.. මම දෑන් ආයෙත් වීඩියෝ කොල් ගන්න පුලුවන් විදියට හදාගන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද?
මචෝ.. මගේ Iphone එකේ Skype 3. vershion එකක් තිබුන මම මෝඩය වගේ ඒක update කරා... පස්සෙ මම ඒක අයින් කරල දාල 2.0.0.11 කියන එක දෑම්ම ඒත් මේකෙ වීඩියෝ කෝල් වෑඩකරන්නෙ නෑ.. මම දෑන් ආයෙත් වීඩියෝ කොල් ගන්න පුලුවන් විදියට හදාගන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද?
pubudu lakmal Jan 14, 2012 මචෝ..... මට පෝන් එකට Apps දාන විදිය කියල දෙන්න පුලුවන්ද ?? Pc එකෙන් Phone එකට ඈප්ස් දාන විදිය & Free apps පෝන් එකෙන් ගන්න විදිය ගෑන
මචෝ..... මට පෝන් එකට Apps දාන විදිය කියල දෙන්න පුලුවන්ද ?? Pc එකෙන් Phone එකට ඈප්ස් දාන විදිය & Free apps පෝන් එකෙන් ගන්න විදිය ගෑන