Meva
Reaction score
535

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • macho.... i phones eka unlock karanna codes enne kawadada macho..... balagena idala ethi wela inne.. !
    thanks මචෝ.. මෙහේ un assembled කාර් වල ගානත් ටිකක් වැඩි‍යි. වැඩේ කරගන්න බැරුව නාගත්තොත් ‍යට කරපු සල්ලි වලින් වැඩකුත් නැති වෙනවනේ. ඒක‍යි උඹෙන් ඇහුවේ.
    මචන්, මම මෙච්චර කල් අරගෙන ති‍යෙන්නේ RC- Ready to run කාර් විතර‍යි. මට ලොකු ආසාවක් ති‍යනවා assemble කරන්න ති‍යන එකක් අරගෙන පොඩි ට්‍ර‍යි එකක් දීල බලන්න. වැඩේ ගොඩක් අමරු‍යිද? මම RC කාර් එකතු කලාට මට ඔ‍ය field එක ගැන ලොකු knowledge එකක් නෑ. ඒක‍යි ඇහුවේ.
    දෑනට තියෙන අනිතිම එක දාගන්න මගේ Apple ID එක වෑඩ නෑ.. බන්
    උබට පුලුවන්ද මට හොදට වෑඩකරන ID එකක් දෙන්න?
    මචෝ.. මගේ Iphone එකේ Skype 3. vershion එකක් තිබුන මම මෝඩය වගේ ඒක update කරා...
    පස්සෙ මම ඒක අයින් කරල දාල 2.0.0.11 කියන එක දෑම්ම ඒත් මේකෙ වීඩියෝ කෝල් වෑඩකරන්නෙ නෑ..
    මම දෑන් ආයෙත් වීඩියෝ කොල් ගන්න පුලුවන් විදියට හදාගන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද?
    මචෝ..... මට පෝන් එකට Apps දාන විදිය කියල දෙන්න පුලුවන්ද ??
    Pc එකෙන් Phone එකට ඈප්ස් දාන විදිය & Free apps පෝන් එකෙන් ගන්න විදිය ගෑන
    මචෝ.. මට මේ සිම් එකේ ගාන ඔහෙන් ගන්නවනම් කීයක් වෙනවද කියල කියනවද?
  • Loading…
  • Loading…
  • Loading…