C$K Feb 24, 2012 වහා ක්රියාත්මක වන්න.ඊළාම් අවතාර යලි හිසඔසවයි http://www.elakiri.com/forum/showthread.php?p=12163917&posted=1#post12163917
වහා ක්රියාත්මක වන්න.ඊළාම් අවතාර යලි හිසඔසවයි http://www.elakiri.com/forum/showthread.php?p=12163917&posted=1#post12163917
001flyD Feb 22, 2012 අපේ ගෙවල් කිට්ටුවටත් ඇහිලා තියනවා සද්දෙ,එතකොට මට එච්චර ගානක් නැ,එකාලේද ෆැකල්ටි හිටියේ Dr
001flyD Feb 19, 2012 http://www.elakiri.com/forum/showthread.php?t=1357136 001flyD ගේ එළකිරි කතාව-001flyD's Elakiri Story
maduranga_it Feb 17, 2012 මේක නේ බන් සීන් එක මම මාතර නේ ඉන්නේ මගේ හක්කේ දත් දෙකක අම්බානට රිදෙන්න අරන් මම ගියා private dental surgery එකකට පොර කියනවා මේක හොදටම දිරල ස්නායු පිරවුමක් කරන්න වෙනවා කියල,අහල තියෙන විදියට එකට ලොකු ගානක් යනවා ලු නේ මම කිව දැනට වෙන මොනවා හරි කරන්න කියල එයා තාවකාලික පිරවුමක් දැම්ම බන් අරක සති 6කින් වගේ කරන්න කිව යන්න කලින් කියක් ගනීවිද කියල හොයාගෙන යන්න ඕන බන් අතේ ලොකු ගානක් නෑ,මේදවස් වල ගෙදරට කරදර කරන්නත් බෑ නේ
මේක නේ බන් සීන් එක මම මාතර නේ ඉන්නේ මගේ හක්කේ දත් දෙකක අම්බානට රිදෙන්න අරන් මම ගියා private dental surgery එකකට පොර කියනවා මේක හොදටම දිරල ස්නායු පිරවුමක් කරන්න වෙනවා කියල,අහල තියෙන විදියට එකට ලොකු ගානක් යනවා ලු නේ මම කිව දැනට වෙන මොනවා හරි කරන්න කියල එයා තාවකාලික පිරවුමක් දැම්ම බන් අරක සති 6කින් වගේ කරන්න කිව යන්න කලින් කියක් ගනීවිද කියල හොයාගෙන යන්න ඕන බන් අතේ ලොකු ගානක් නෑ,මේදවස් වල ගෙදරට කරදර කරන්නත් බෑ නේ
gayendra9*9 Feb 15, 2012 හදලා කන්න ආසයි මචන්,අවුලකට තියෙන්නෙ මම බඩ විරේකයක් කලා සුමානෙකට උඩදි,සින්හල වෙදකමක් තමයි,මාසයක් විතර යනකම් තෙල් කෑම,උශ්න ජාති,මස් මාලු හොද නෑ.මාර පරිප්පුවක් තමයි මේ ටිකේ කන්නෙ..
හදලා කන්න ආසයි මචන්,අවුලකට තියෙන්නෙ මම බඩ විරේකයක් කලා සුමානෙකට උඩදි,සින්හල වෙදකමක් තමයි,මාසයක් විතර යනකම් තෙල් කෑම,උශ්න ජාති,මස් මාලු හොද නෑ.මාර පරිප්පුවක් තමයි මේ ටිකේ කන්නෙ..
මහ නිළමේ Feb 14, 2012 මම ආයේ කුණුහබ්බ කියන්නේ නෑ අයියේ http://www.elakiri.com/forum/showthread.php?t=1352804
nilanka kasthuri Feb 9, 2012 kibul aiya ragama paththeda inne dathak galawaganna thiyenawa koheda inne......