ROMid Feb 23, 2012 අනේ බෑ මෙයා.. එකේ ගිමියි.. එයාගේ හබියි දෙන්නම ඉන්නවනේ.. පොඩි බබාලට එව්වා බලන්න හොද නෑ..
-Petsha- Feb 22, 2012 ඕක අහුනොත් දැං මෙතන බඩ කපාගෙන මැරෙයි... පවු මොනාවුනත් හරි හොද නකුටු බතල මැටි පූසා...ලු.. [IMG]
-Petsha- Feb 22, 2012 තවම නෑලු... දුල් කියන මැටි පූසා තමයි අද මගේ ආහාරය...[IMG] ඔයා කාලා එන්න පූ අයියා....
-Petsha- Feb 22, 2012 ඒත්..පවු වගේ නේද?.... ... අසරණයො දෙන්නා අහක දාන්න දුකයි...[IMG]වතුරට දැම්මම දිය බරියො වෙයිනේ...
-Petsha- Feb 22, 2012 බුවෑක්කා...ඔයා ගැරඩින්වත් ඩිනර් එකට ගන්නවද පූ...[IMG] අර අර...අර දෙන්නා තමයි ඉතිං...ඔය ඉන්නේ..[IMG]
001flyD Feb 22, 2012 http://www.elakiri.com/forum/showthread.php?p=12149757#post12149757 දළදා මාළිගයේ දුර්ලභ ඡායාරුප එකතුව
http://www.elakiri.com/forum/showthread.php?p=12149757#post12149757 දළදා මාළිගයේ දුර්ලභ ඡායාරුප එකතුව