dj ice cold Mar 3, 2012 අපි බලමුකෝ හූ හූ ඔහොම බය වෙලා බෑ ඩෝ පුරුෂ ශක්තිය ගනින් ඇඟට අපිට දැන් ඉතින් මුකුත් කොරන්ට බෑ
dj ice cold Mar 3, 2012 දැන් ආච්චි කිව්වට පස්සේ කියයි ඇගී පැටියෝ කියල ලනුව බෙල්ලේ දාගත්තනං දැන් ඉතින් ඇදපන්
dj ice cold Mar 3, 2012 ඇගියයි උඹයි මොකක්ද පොටකට එනවා වගේ බොලා දෙන්නගේ කතාව මම එළකිරි දාන්න ඉන්නේ නවකතාවක් වගේ
Ali patiya Mar 3, 2012 තොටත් තේරෙයි දවසක මුලු ජීවිතේම එක්සෑම් වලටම දිය වෙලා යන බව. ජීවිතෙත් එක්සෑම් එකක් බන් හැමදාම ප්රශ්න ...
තොටත් තේරෙයි දවසක මුලු ජීවිතේම එක්සෑම් වලටම දිය වෙලා යන බව. ජීවිතෙත් එක්සෑම් එකක් බන් හැමදාම ප්රශ්න ...