sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපි බලමුකෝ :rolleyes:
    හූ හූ ඔහොම බය වෙලා බෑ ඩෝ :P පුරුෂ ශක්තිය ගනින් ඇඟට :lol:
    අපිට දැන් ඉතින් මුකුත් කොරන්ට බෑ :P
    :rolleyes:
    දැන් ආච්චි කිව්වට පස්සේ කියයි ඇගී පැටියෝ කියල :P
    ලනුව බෙල්ලේ දාගත්තනං දැන් ඉතින් ඇදපන් :lol:
    :sorry:
    ඇගියයි උඹයි මොකක්ද පොටකට එනවා වගේ :rolleyes:
    බොලා දෙන්නගේ කතාව මම එළකිරි දාන්න ඉන්නේ නවකතාවක් වගේ :P
    ඒ සිරාවට ඇත්තද බං කෙල්ලෝ මන්තර දන්නවා කියන්නේ :sorry:
    :sorry:
    තොටත් තේරෙයි දවසක මුලු ජීවිතේම එක්සෑම් වලටම දිය වෙලා යන බව. ජීවිතෙත් එක්සෑම් එකක් බන් හැමදාම ප්‍රශ්න ...:sorry:
    ඊලඟ මාසේ අන්තිමට ආපහු එන්ඩ් එක්සෑම් බන් :sorry:
    දුවපන් එහෙනං
    ඇගීට ගස් නගින්න පුළුවන් :sorry:
  • Loading…
  • Loading…
  • Loading…