prageeth119lk Mar 30, 2012 කැලෙ හිටියෙ දවස් 2කයි බන් අහ්හ් උබ මට විශ් කරලා නෙ බර්ත්ඩෙ කේක් වෙනුවට පිට්ටු වගයක් සැට් උනා කැමති නම් කපාන් :lol::lol::lol: ජයවේවා[IMG]
කැලෙ හිටියෙ දවස් 2කයි බන් අහ්හ් උබ මට විශ් කරලා නෙ බර්ත්ඩෙ කේක් වෙනුවට පිට්ටු වගයක් සැට් උනා කැමති නම් කපාන් :lol::lol::lol: ජයවේවා[IMG]
gayendra9*9 Mar 30, 2012 මගේ හොද ත්රෙඩ් විතරක් බම්ප් කරපිය.එනම් මනම් අලුගුත්තේරු වැඩ කලොත් තෝ අද ක්ලබ් එනවා බොරු.
crazybuddy Mar 27, 2012 සමීරයා උඹ දැන් වේලාසනින් දොයි ගන්නෙ කෙට්ටු වෙන නිසාද.. ඉස්සර හිටු කියලා නැගිටලා හිටපු කොල්ලා.. කාපිය කොලිකුට්ටු සමග රටඉදි.. මම කැපෙනෝ... වැඩ වැඩ බං අපි ඉතිං..
සමීරයා උඹ දැන් වේලාසනින් දොයි ගන්නෙ කෙට්ටු වෙන නිසාද.. ඉස්සර හිටු කියලා නැගිටලා හිටපු කොල්ලා.. කාපිය කොලිකුට්ටු සමග රටඉදි.. මම කැපෙනෝ... වැඩ වැඩ බං අපි ඉතිං..