නැහ බන් වෙනම තැනක අප්ලොඩ් කරලා තියෙන්නේ පික්චර්ස් විදිහට......මහා සින් එකක් නැහැ...[IMG].වෙනම පොප් අප් වින්ඩෝ එකක් තියෙන්නෙ......නික්න් ඩ්රැග් කරලා දානවා එච්චරයි........
http://maxxa.hourb.com/shoet.htm# ඔය ලින්ක් කිලක් කරහම පෙජ් එකක් ඔපන් වෙයි..එක හිස් පෙජ් එකක්.එක උඩම ඇති ලිනක් එකක්...ඉ Smiles කියලා...එක කිලක් කරහම පොප්අප් වින්ඩෝ එකක් ඔපන් වෙයි පෙඩි සමයිලිස් එක්ක....එ පොප් අප් වින්ඩෝ එකන් ඔයාට ඔනේ සමයිලි එක ඔබගෙන දාන්න ඔනේ තැනට ඩ්රැග් කරන්න......එච්චරයි....
මම තව සිසටම් එකක් හැදුවා ඔෆලයින් පොස්ට් එඩිටර් එකක්......මොක්කද දනන්වද කරේ ...ඔරිජිනල් පොස්ට් එඩිටර් එක මම සෙව් කරා මැශින් එකට සමන්යයේන වෙබ් පෙජ් එකක් සෙව් කරනවා වගේ...ඉට පස්සේ ඩ්රිම් විවර් එකේන් එඩිට් කරා......නිකන් ජවා ස්ක්රිප්ට් එඩිට කරනවා වගේ....පි.එච්.පි වුනාට......එතන තියන ලින්කස් වලට අර සමයිලිස් ලිනක් ටික දුන්නා එච්චරයි.....හරි මම උඹට සෙන්ඩ් කරන්නම් එක .......