sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සති දෙකට ඉස්සලාත් එහෙම සින් එක්ක වුනා දෙදරු මවක් කිඹුලෙක් ඩැහැ‍ ගෙන ගිහිල්ලා.......
    මේ එක නෙමේයි අරංචිද නිවුස් එක...අවුරුදු 18 ක් වයස ගැනු ළමයෙක් මුන හොඳන්න නිල්වලා ගඟට ගිහිල්ලා එහෙම්ම කිඹුලේක ඇදගෙන ගිහිල්ලා...පව් කෙල්ල මැරිලා.....
    මල්ලිට පුළුවන්ද මේ අකුර ගහන්න..... බෑනේ...... ඞ ක්‍ෂ න්‍ද ‍ එහෙම ටයිප් කරන්න බෑනේ ෴.........! හි හික් හික් හික්.......
    අනික බං සිංගිලිශ් වලින් ගොඩක් අකුර ටයිප් කරන්න බැනේ.......
    ඏ ඟ ඬ ඳ සංඤක අකුරු එහෙම කොහෙමද ටයිප් කරන්නේ


    එම්බල සමිරය වහා විජෙසෙකර යතුරු පුවරුව පුරදු වනු.................
    මල්ලි ‍ඩිරේකටි නෙමේයිද සිංහල ටයිප් කරන්නේ...? එ කියන්නේ කි බොඩ් ‍එකෙන් ඩි‍රේකටි බ්‍රවස්ර එකට නෙමෙයිද...මම කෙළින්ම තමයි ගහන්නේ......ආ‍පෝ මම සිංගිලිශ් භවිතාවක් නැත ....

    ඔයා දඩ බඩ ගලා විජේසෙකර කීබොඩ එක පුරුදු වුනානම් හරි.අයි ඉතින් සිංහල විදින්න පුළුවන්...කි බොඩ් එකක් තමයි විජේසෙකර කි බොඩ් එක....
    මල්ලි අයි නිඩ් අ ස්මොල් හෙල්ප්.....උඹ යුනි කොඩ් ‍ටයිප් කරද්දි.......... -ඞ- අකුර ගහන්නේ.......

    Ctrl+alt+x = ඞ ?
    shift+x = ඞ ?

    සමන්‍යයේන වදින්න ඔනේ...... shift+x = ඞ මගේ වදින්නේ Ctrl+alt+x = ඞ ගැහුවාම......
    යුනිකොඩ් පිරින්ටින් වලදි භාවිතා කළ නොහැක......එවිට අපිට ටුරු ටයිප් පිහිට තමයි....
    හොයා ගත්ත ......වින්ඩොස් වල චැරකටර් මැප් එක ‍තියනවා.....ඒ සිස්ටම් එක තියනවා නම් හෙළබස නැතුව ටයිප් කරන්න පුළුවන් ....හැබයි ඉතින් පිස්සු හැදෙනවා....

    උදාහරනයක්...

    න්‍ද ගහන්නේ = alt + 0172 DL font types
    alt + 0135 FM fonts type

    ක්‍ෂ ගහන්නේ = alt + 0203 FM fonts types
    alt + 0204 DL fonts Types

    අඩේ මේ සිසටම් එකට කී මැන් මොන රෙද්දක්වත් ඔනේ නැහැ මල්ලි...හැම ෆොන්ට එකටම එක‍ලයෙම කොඩස් ඇවිල්ලා තියනවා..........
    ඉතින් මාත් ඒකෙනේ ඉන්නේ..
    එ කියන්නේ මාත් නලකද??
    :shocked::shocked:
    මේ මල්ලි.....විජේසෙකර කීබොඩ් එකේ ‍කොඩි ලිස්ට එක දන්නවාද...යුනි කොඩ් නොවේයි...ටුරු ටයිප් ෆොන්ට් වල.....විත් අවුට් යුසින් හෙලබස.......
    මේ ඇයි ඔයා දැන් Lovers Avenue එක පැත්තෙ වැඩියම එන්නේ නැත්තේ....
    :(:(:(
    සමිර මල‍්ලි‍යා....මොකද තාම නානවද?
    අද මොකද මල්ලි වුනේ.දවල්....අද ඔයාව් කට්ටියක් සුද්ද කර නේ.........
    අහ්! මල්ලි........වෙනදාට දවල්ට ඔන් ලයින් එනනේ නැහෙනේ.....
  • Loading…
  • Loading…
  • Loading…