හොයා ගත්ත ......වින්ඩොස් වල චැරකටර් මැප් එක තියනවා.....ඒ සිස්ටම් එක තියනවා නම් හෙළබස නැතුව ටයිප් කරන්න පුළුවන් ....හැබයි ඉතින් පිස්සු හැදෙනවා....
උදාහරනයක්...
න්ද ගහන්නේ = alt + 0172 DL font types
alt + 0135 FM fonts type
ක්ෂ ගහන්නේ = alt + 0203 FM fonts types
alt + 0204 DL fonts Types
අඩේ මේ සිසටම් එකට කී මැන් මොන රෙද්දක්වත් ඔනේ නැහැ මල්ලි...හැම ෆොන්ට එකටම එකලයෙම කොඩස් ඇවිල්ලා තියනවා..........