මරු පේනවා එක වෙලාවකට
ඔන්න එකදවසක් ඔය කිව්ව හොරර් ෆිල්ම් එක බැලුවා ඒක 12ට විතර ඉවර උනා පස්සෙ තනියම පුටුවෙ ඉන්නත් බය වගෙ නිසා වෙලාසන නිදා ගත්තා ටික වෙලාවකින් කවුද ලග ඉදන් හුස්ම ගන්නවා වගෙ දැනුනා
ලියන්න කම්මැලි ඔන්න මෙකෙ ඇති බන්