migaramk
Reaction score
3,275

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සුභ අලුත් අවුරැද්දක් මචන්, සිතන පතන විදියට හැමදෙම ඉටු වෙන්න ඔනි.. බුදු සරණයි...

    ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි එළකිරි අලුත් අවුරුද්දක්‌ වේවා.............!!!:):):)
    ----නදිමල්----
    අපිට කේක් ගෙඩියක්වත් දීපන් :frown:
    එසේම වේවා :D
    ලැබුවා වු නව වසර කිරියෙන් පැනියෙන් බඩුවෙන් ගල් බොතලයෙන් පිරි නව වසරක් වේවා..........


    ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරකට සුබ පැතුම්
    කරදර ජරමර නැති හිරිහැර බාධක නැති සුවබර ජෝලිබර සුන්දර මනහර කිරියෙන් පැණියෙන් ඉතිරුනු සුබ නව වසරක් වේවා


    Current Activity: Viewing User Profile

    Suba aluth awuruddak wei wah ! :D
    "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
    මාතේ භවත්වන්තර‍ායෝ - සුඛී දීඝායු කෝ භව"

    ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!:)
    කරන කියන සියලුම යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ප්‍රාර්ථනා කරනවා!!!!!
  • Loading…
  • Loading…
  • Loading…