chamil32 Apr 13, 2012 ~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~
~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~
hansa1018 Apr 13, 2012 සාමය සතුට පිරි........ සියළු පැතුම් ඉටුවන........... වානසාවන්නත නව වසරක් වේවා..........
maduranga_it Apr 13, 2012 "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
"සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
actinide Apr 12, 2012 ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි.....!!
R R ruwantheekshana Apr 12, 2012 ලැබුවා වූ මෙම අවුරුද්ද සුභ සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දක් වේවා http://www.elakiri.com/forum/showthread.php?t=1403614
ලැබුවා වූ මෙම අවුරුද්ද සුභ සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දක් වේවා http://www.elakiri.com/forum/showthread.php?t=1403614