prageeth119lk Apr 14, 2012 එල එල පස්සෙ හරි අහපු එක ලොකු දෙයක් හොද වෙලාවට උත්තර දෙන්න මම අද හිටියා කන්ද උනත් ගොඩල් ලොකු උනාම කිසි ගතියක් නැ ඉතින් අපිට පාංද
එල එල පස්සෙ හරි අහපු එක ලොකු දෙයක් හොද වෙලාවට උත්තර දෙන්න මම අද හිටියා කන්ද උනත් ගොඩල් ලොකු උනාම කිසි ගතියක් නැ ඉතින් අපිට පාංද
prageeth119lk Apr 14, 2012 තූ තෝ දැන්ද ඒක අහන්න මතක් උනෙ ඇවිල්ලා අපි එක්ක ගියා නම් එහෙම අපිට මුහුද කිට්ටුව හිටියට අවුලක් නැ බන් අර කෝට්ටෙ රාජදානියෙද කොහෙද වගෙ ආරක්ශාවට ගොඩක් දෙවල් තියෙනවා
තූ තෝ දැන්ද ඒක අහන්න මතක් උනෙ ඇවිල්ලා අපි එක්ක ගියා නම් එහෙම අපිට මුහුද කිට්ටුව හිටියට අවුලක් නැ බන් අර කෝට්ටෙ රාජදානියෙද කොහෙද වගෙ ආරක්ශාවට ගොඩක් දෙවල් තියෙනවා
dilshan87 Apr 13, 2012 කරන කියන සියලුම යහපත් කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ප්රාර්ථනා කරනවා!
කරන කියන සියලුම යහපත් කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ප්රාර්ථනා කරනවා!