රත්තරං
Reaction score
4,771

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උම්මා.....උම්මා..... උම්ම්මා... රත්තරන් පැටියා...! උබේ මේල් එක ලැබුණා.. හොඳ හොර්නට් එකක් සෙට් උනොත් මට කියපන් රත්තරනේ...!
    රත්තරන් දෙයියෝ මේකේ හම්බ අවතාර දාන ත්‍රෙඩ් පොඩ්ඩක් බලපන්..
    ඊයේ සුදු පුසට උදව්වට හිටියේ කීදෙනාද?
    රත්තරනේ....! උඹ හොනර්ට් ගැන දන්නවා කියලා අපේ එළකිරි කොල්ලෝ ටික මට කිව්වා. ඉතින් මචෝ මමත් එකක් ගන්න හිතන් ඉන්නවා. මට හොනර්ට් ගැන විස්තර දැනගන්න ඕනේ. අතේ 3ක් විතර තියෙනවා. ඒ ගානට ගන්න පුළුවන් හොද මොඩල් එකක් කියපන්කෝ...! හොනර්ට් චැසි නම්බර් මොනාද? ගාන කොහොමද? ගන්න කලින් මොනාද බලන්න ඕනේ කියල විස්තර ටිකක් දැනගන්න පුළුවන් නම් ගොඩේ ගොඩ. මේන් මගේ මේල් එක.([email protected])
    ube hornet eke pic ekak daapan machan balanna, Hornet gana wenama thread ekak dammoth api aasaawen kiyawai :D
    මෙතන කොහෙද බුද්දාගමක් ගැන දාලා තියෙන්නේ?? අපි මේ කතාකරන්නේ 5 වසරේ (විකාර දෙයියෙක් දාලා බ්‍රෙන් වොශ් නොකරපු ) ලමයෙක්ටත් තේරෙන මාතෘකාවක්

    බුද්දිමත් උත්තරයක් දීපන්.. හෙලුව වහගන්න බැරිද? ඔය මරන බය කරලා තනතුරු දීලා සුද්දා උබලගේ ඔලුවට දාපු විශ්බීජ අයින් කරගනින් බන්.. මේ 21 වෙනි සියවස.....දේවරාජ්ජයට න්‍යශ්ටික බෝම්බ දාලා ගොඩක් කල්. දෑන් බටහිරත් ඔය විකාර මනස්ගාත අතාරිනවා.. ඒත් උබලා තාමත්......... ශික්
  • Loading…
  • Loading…
  • Loading…