Pink panther
Reaction score
3,133

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • ubatath sathuta sampatha sapiri sathya Rajayana wasnawantha Aluth awuruddak wewa
    (sorry for da late bro- Giya 10 idan eye Re wenakal Hitiye Net log wenna bari thanaka (Reverston border eke ) )
    සුභ අලුත් අවුරුද්දකට සුබපැතුම්,..:)
    උදා වූ නව වසර ඔබට, සියළු පැතුම් ඉටුවන, යහපතින් ජීවිතය ජය ලබන, වාසනාවන්ත, ජයග්‍රාහී වසරක් වේවා.

    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

    “සුභ මංගල්‍යයක් වේවා, සියලුම දෙවියන් රකිත්වා, සියලු බුද්ධානුභාවයෙන් සියලු ධම්මානුභාවයෙන් සියලු සංඝානුභාවයෙන් ඔබට සෙත සැලසේවා”
    ලැබුවා වු නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා.



    Happy New Year!!!

    Good Morning dear Elakiri Member
    We need your vote so badly :)
    Click here & Vote for Kalindugayan :D

    Thank You! Have a nice day :D
    සුභම සුභ අලුත් අවුරුද්දක් මචන්.....................!!!!!!!!!!!!!!!!!!
    Pahan silak sey nethu dal vewa!
    Wasanthayak sey divi saru vewa.
    Pium vilak sey suwanda pathirewa!
    Mey nawa wasarey kiri ithirewa!
    Suba aluth avurudak vewa..! :):)
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…