Mata post danna baha machan.. mage threads and post serama queue ekata gihin approve wela thamai enne

dan wela na. wela labunama ithiri tika kiyannam.
# වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
Mahason eka hondaine.
# වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
Sudu Pusata demu ne.
# වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
soma pala hondai.
# ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)
suranga84 wathila warning eken passe jk karana eka nawaththuwane. :/
# හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )
Asela Asanka hondai.
# හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)
lkdood thama news danne. eeth kotiyane .-.
# වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )
hithaganna amarui :S
*වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ
coollifestyle4u ge bara adu karaganna eka hondai.