sasliit May 2, 2012 එහෙම එපා... එතකොට විකාරයක් වෙනවනේ බන්... එක එකා උන් උන්ගෙ ක්‍රෙම්ට දෙන්න ගනී ප්‍රමිතියක් නෑ... අපි උඹට දෙන්නම් අවශ්‍ය හේතුපාඨ සමගම දෙන්නම්... ඒ අනුව උඹයි නිවේදනය කරල වැඩේ කරන්න ඕන... නැත්නම් මේක පිස්සුවක් වෙයි... මට හිතෙන්නෙ
එහෙම එපා... එතකොට විකාරයක් වෙනවනේ බන්... එක එකා උන් උන්ගෙ ක්‍රෙම්ට දෙන්න ගනී ප්‍රමිතියක් නෑ... අපි උඹට දෙන්නම් අවශ්‍ය හේතුපාඨ සමගම දෙන්නම්... ඒ අනුව උඹයි නිවේදනය කරල වැඩේ කරන්න ඕන... නැත්නම් මේක පිස්සුවක් වෙයි... මට හිතෙන්නෙ
sasliit May 2, 2012 අනිද්ද තියෙන එක නෙමෙයි වැඩේ මචන් ... උඹ අද ඕක හදන්න පටන් ගනින්.. එතකොටයි උඹට අඩුපාඩු තේරෙන්නෙ ඒ අඩුපාඩු පට පට ගාල අපිට එවපන්... අපි අදාල දේවල් දෙන්නම්. උළෙල චා උනොත් වැඩක් නෑ... ඒක හොදට ප්ලෑන් කරල කරපන් ජයවේවා..!!!
අනිද්ද තියෙන එක නෙමෙයි වැඩේ මචන් ... උඹ අද ඕක හදන්න පටන් ගනින්.. එතකොටයි උඹට අඩුපාඩු තේරෙන්නෙ ඒ අඩුපාඩු පට පට ගාල අපිට එවපන්... අපි අදාල දේවල් දෙන්නම්. උළෙල චා උනොත් වැඩක් නෑ... ඒක හොදට ප්ලෑන් කරල කරපන් ජයවේවා..!!!
sasliit May 2, 2012 හෙට දිනයේ මමද එන්නේ පරක්කු වෙලා... මම මගේ ජයග්‍රාහකයො ටික ජයග්‍රහණය ලැබීමට හේතු පාඨ සමග තව ටිකකින් එවන්නම්...
හෙට දිනයේ මමද එන්නේ පරක්කු වෙලා... මම මගේ ජයග්‍රාහකයො ටික ජයග්‍රහණය ලැබීමට හේතු පාඨ සමග තව ටිකකින් එවන්නම්...
sasliit May 1, 2012 nikan inna eke poddak atal ekak gatta....hik. netnam ape un mala penala uta amatala uwa form karanawaneeee.... hari onna ehenam newettuwa...
nikan inna eke poddak atal ekak gatta....hik. netnam ape un mala penala uta amatala uwa form karanawaneeee.... hari onna ehenam newettuwa...