gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • dan me urajge anthima thred eka iwara wenne heta ra 12tada mara eken danata dinala thiyana kena anuwa avatar eka hadanna kiyannam
    Gayya ube awards ceremony ekata support eka denna une na machan,mage ID & thread suggest wela thibbata ewata campaign ekak karannawath time tibbe na ban,pahugiya tike office eke wada + exam kittu nisa ambaanaka hirawela ban inne,EK wadiya enna wenneth na,awath msgs balala apahu log out wenawa.sorry wenna ona kollo.Ube organizing + event eka nam patta.Next year aniwa karamu.Jayawewa!
    එළ එළ ඌ පරණ නිසා එක පාරටම බෑන් කරන්න බෑ ටිකක් ඉවසලා ඉන්න ඕනේ.
    උබටත් බැනුන් අහන්න උන එක ගැන කණගාටුයි අනුන්ගේ වළි අස්සේ රිංගන්න ගිහින්.
    සහන් කියන එකා කියන එවා වැඩියේ ගණන් ගන්න එපා..
    දැන් පැමිනියෙමි.......එහෙත් නුඹ නැත.......

    මීළග සම්මාන උලෙල සදහා යෝජනා කීපයක් ඇත.
    1. හොදම ත්‍රෙඩ් එක තේරීම අනෙකුත් පෝල් වලින් පළමු තැනට තේරෙන ත්‍රෙඩ් සදහා නැවත පෝල් එකක් මගින් පැවැත්විය යුතුය.
    2.කවි සදහා සම්මාන දෙකක් දිය යුතුය.
    සදැස් කවි සදහා කාලිදාස සම්මානයත් (මොකද කාලිදාස නිසදැස් ලිව්වේ නැත. ඌ ලිව්වේ සදැස්ය. නිසදැස් කවියට කාලිදාස සම්මානය දීම තරම් ජෝක් එකක් තවත් නැත.) නිසදැස් සදහා මහගම සේකර සම්මානයත් දීමට යෝජනා කරමි.
    3. එක් අංශයකට එක් අයෙකුගෙන් ත්‍රෙඩ් කීපයක් යෝජනා වන විටදී පෝල් එකට යෙදිය යුතු වන්නේ එයින් එකක් පමණි.(පෝල් එකට ගත යුතු ත්‍රෙඩ් එක සම්බන්ධව අදාල ත්‍රෙඩ් හිමිකරු ගේ අදහස විමසිය යුතුය) එවිට වැඩි ප්‍රමාණයකට තරග වැදීමට ඉඩ ලබාදිය හැකිය.

    සම්මාන උළෙලින් පසු විනිසිකරුවන් ගේ සෙටමෝලක් යෝජනා කරමි. නමුත් අවාසනාවකට තට සුළංයැ.......:පී:
    awulak nehe.........
    kattiyagenma ahanna.........
    week end thibunanm hondayi.........
    eth wesak nesa kattiya nethi weyi................
    honda widiyak awulak nehe......
  • Loading…
  • Loading…
  • Loading…