chinthy kiyanne banz ara "sokari" song eka kiyana rapper. Oo passe out kara album ekak "Kadappuli" kiyala. patta song ekakya. menna meka.........
මටත් කතා හැදුවා-හදලා
කඩප්පුලියි කීවා-හරි නෑ
මම වාගේ දගකාර එවුන් රටේ නැතුවා........
පුළුවන් නම් මේකේ rap එකේ lyrics හොයල දීපං. විචාරයක් ලියන්න.